බීමත්ව රිය පැද වූ 173 දෙනෙකු අත්අඩංගුවට
ඊයේ (31) රාත්‍රියේ සිදු කළ මෙහෙයුම්වලදී බීමත්ව රිය පැද වූ පුද්ගලයින් 173 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 20 වැනිදා සිට මේ දක්වා දීප ව්‍යාප්තව කළ මෙහෙයුම්වලදී බීමත්ව රිය පැදවූ පුද්ගලයින් 1,570 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
මෙම මෙහෙයුම් ලබන 05 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
