2021 නව වසර උදා වේ
2021 නව වසරේ උදාව ඊයේ මධ්‍යම රාත්‍රියේ එළැඹුණි.
පසුගිය වසර පුරාම කොවිඩ් ව්‍යාප්තියෙන් පීඩාවට පත් ලෝක ජනතාව නව වසර උදාව සැමරුවේ තමන් විඳි දුක් ගැහැට උදා වූ නව වසරේදී හෝ තුරන් වේ යැයි යන අපේක්ෂාවෙනි.
ඒ අනුව මෙරට ජනතාව ද සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කරමින් නව වසර සැමරීමට කටයුතු කළේ ය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
