දේශීය

හුදෙකලා කර නොමැති ප්‍රදේශවල 11 වැනි ශ්‍රේණි සඳහා ජනවාරි 25 වැනි දා සිට පාසල් විවෘත කෙරේ

බස්නාහිර හා සෙසු පළාත්වල හුදෙකලා කර ඇති ප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශවල 11 වැනි ශ්‍රේණි සඳහා ජනවාරි 25 වැනි සඳුදා සිට විවෘත කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා පවසයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *