දේශීය හුදෙකලා කර නොමැති ප්‍රදේශවල 11 වැනි ශ්‍රේණි සඳහා ජනවාරි 25 වැනි දා සිට පාසල් විවෘත කෙරේ January 4, 2021 admin බස්නාහිර හා සෙසු පළාත්වල හුදෙකලා කර ඇති ප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශවල 11 වැනි ශ්‍රේණි සඳහා ජනවාරි 25 වැනි සඳුදා සිට විවෘත කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා පවසයි. Please follow and like us: Related