කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ පිහිටා ඇති තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දැමීමට බලධාරීන් ක්‍රියාකර තිබේ.
ඒ එම ආයතනය හා සම්බන්ධ තැපැල් කාර්යාලයේ සේවය කරන නිලධාරියෙකු කොවිඩ් ආසාදිතයෙකු බව හඳුනාගැනීමත් සමගිනි.
Like this:
Like Loading...
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.