දේශීය

නැගෙනහිර පර්යන්තය විදේශීය සමාගමකට පැවරීමට තීරණය කර නැහැ – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය, කළමනාකරණය අයිතිය හෝ අයිතියෙන් කොටසක් විදේශීය සමාගමකට පැවරීමට තීරණය කර නොමැති බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

අද (06) පාර්ලිමේන්තුවේදී අනුර කුමාර දිසානායක මහතා කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු දෙමින් අග්‍රාමත්‍යවරයා මේ බව ප්‍රකාශ ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?