නැගෙනහිර පර්යන්තය විදේශීය සමාගමකට පැවරීමට තීරණය කර නැහැ – අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය, කළමනාකරණය අයිතිය හෝ අයිතියෙන් කොටසක් විදේශීය සමාගමකට පැවරීමට තීරණය කර නොමැති බව අග්රාමාත්යවරයා සඳහන් කළේය.
අද (06) පාර්ලිමේන්තුවේදී අනුර කුමාර දිසානායක මහතා කළ ප්රශ්න කිරීමට පිළිතුරු දෙමින් අග්රාමත්යවරයා මේ බව ප්රකාශ ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
