දේශීය

දළදා මාලිගාවේ ඇති දිය අගලේ ආරක්ෂිත බැම්මේ කොටසක් කඩා වැටේ

මහනුවර දළදා මාලිගාවේ ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරියේ ඇති දිය අගලේ ආරක්ෂිත බැම්මේ කොටසක් කඩා වැටී ඇත.

එම දිය අගලේ 10m පමණ කොටසක් මෙලෙස කැඩී ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (06) රාත්‍රී කාලයේ මහනුවර ප්‍රදේශයට ඇතිවූ අධික වර්ෂාවත් හේතුවෙනන් මෙම ගිලා බැසීම සහ පස්කඳු කඩා වැටීම සිදුවී ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *