දේශීය

තවත් යුක්‍රේන සංචාරකයින් 183 දෙනෙකු දිවයිනට

තවත් යුක්‍රේන සංචාරකයින් 183 දෙනෙකු රැගත් ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

ඔවුන් මෙරටට පැමිණි 05 වැනි යුක්‍රේන සංචාරක කණ්ඩායම වේ .


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *