තවත් ආසාදිතයින් 521 ක් සුවය ලබයි
අද (09) තවත් කොවිඩ් වෛරස ආසාදිත පුද්ගලයින් 521 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල් තුළින් පිටව ගොස් ඇත.
ඒ අනුව සමස්ත පුද්ගලයින් 40,317 දෙනෙක් මේ වන විට පූර්ණ සුවය ලබා තිබේ.
තවදුරට රෝහල් තුළ ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 5,961 ක් වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
