දේශීය

තවත් ආසාදිතයින් 521 ක් සුවය ලබයි

අද (09) තවත් කොවිඩ් වෛරස ආසාදිත පුද්ගලයින් 521 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල් තුළින් පිටව ගොස් ඇත.

ඒ අනුව සමස්ත පුද්ගලයින් 40,317 දෙනෙක් මේ වන විට පූර්ණ සුවය ලබා තිබේ.

තවදුරට රෝහල් තුළ ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 5,961 ක් වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?