තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ
මහනුවර පූජාපිටිය කොස්කොට ප්‍රදේශය වහාම ක්‍රියාත්මක වන පරිදී හුදෙකලා කිරීමට කටයුතු කර ඇත.
එසේම ගිරිඋල්ල පොලිස් වසමේ මුම්මන හා වෑත්තෑව යන ග්‍රාම නිලධාරීවසම් ද හුදෙකලා කිරීමට කටයුතු කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේනද්‍ර සිල්වා මහතා සඳහන් කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
