බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ආයතන ප්‍රධානීන් 15 දෙනෙකුට ස්ථාන මාරු වීම්
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ආයතන ප්‍රධානීන් ලෙස රාජකාරි කරන අධිකාරිවරුන් සහ සහකාර අධිකාරිවරුන් 15 දෙනෙකු සඳහා ස්ථාන මාරු ලබා දී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, චන්දන ඒකනායක මහතා පැවසුවේය.
එම මහතා වැඩිදුරටත් සඳහන් කළේ සේවා අවශ්‍යතා මත අදාළ නිලධාරීන් පිරිස සඳහා මෙම ස්ථාන මාරුවීම් ලබාදීමට පියවර ගෙන ඇති බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
