ඉඳුරුව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් දෙකක්වන තුන්දූව නැගෙනහිර හා තුන්දූව බටහිර අද (17) උදෑසන සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කිරීමට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කටයුතු කර ඇත.
Like this:
Like Loading...
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.