දේශීය

ඉඳුරුව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් දෙකක් හුදකලාවෙන් ඉවතට

ඉඳුරුව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් දෙකක්වන තුන්දූව නැගෙනහිර හා තුන්දූව බටහිර අද (17) උදෑසන සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කිරීමට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කටයුතු කර ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?