මෙරට කොවිඩ් තතු
මෙරට සමස්ත කොවිඩ් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 52,313 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ ඊයේ (16) නව වෛරස ආසාදිතයින් 715 දෙනෙක් වාර්තා වීමත් සමගින්.
මේ වන විට පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 44,746 ක් වන අතර තවදුරටත් රෝහල් තුළ ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 7,311 ක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 256 ක් වේ.
Please follow and like us: