දේශීය

පාර්ලිමේන්තු කොවිඩ් පොකුරට තවත් අමාත්‍යවරයෙක් එක්වේ

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තහට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවකින් අනතුරුව අමාත්‍යවරයාහට වෛරසය ආසාදිත වී ඇති බව තහවුරු වී ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *