රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තහට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවකින් අනතුරුව අමාත්‍යවරයාහට වෛරසය ආසාදිත වී ඇති බව තහවුරු වී ඇත.
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.