පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කරගැනීම අවසන් කර ඇත.
ජනවාරි 31 වන දා ඒ අනුව අදාළ වාර්තාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වේ.
Like this:
Like Loading...
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.