දේශීය

පාස්කු කොමිසමේ සාක්ෂි සටහන් විමසීම අවසන්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කරගැනීම අවසන් කර ඇත.

ජනවාරි 31 වන දා ඒ අනුව අදාළ වාර්තාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?