දේශීය

ජන සාහිත්‍යයට අදාළ සියලු ක්ෂේත්‍රයන් රජයට පවරා ගැනීමට සැලසුම් – අමාත්‍ය විදුර වික්‍රමනායක

ජන සාහිත්‍යයට අදාළ සියලු ක්ෂේත්‍රයන්වල අයිතිය රජයට පවරා ගැනීමට සැලසුම් කර ඇති බව සංස්කෘතික හා ප්‍රාසාංගක කලා රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කර ඇත.

ඇතැම් පාර්ෂවයන් ජන සාහිත්‍යයට අදාළ බොහෝ කරුණු කාරණාවන් විකෘති කිරිමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

එසේම ජන සාහිත්‍යය සංරක්ෂණය කිරිම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කරන බව විදුර වික්‍රමනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *