තවත් කොවිඩ් වෛරස ආසාදිත පුද්ගලයින් 769 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇත.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 47,984 ක් වේ.
එසේම තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 6,931 ක් බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.