රොනාල්ඩෝ ලෝක වාර්තාවක් තමන් සතු කරගනී
ලොව වැඩිම ගෝල සංඛ්‍යාවක් වාර්තා කළ පාපන්දු ක්‍රීඩකයා බවට පත් වීමට පෘතුගාල සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත් විය.
ඒ සමස්ත ගෝල 760 ක් වාර්තා කරමින්.
Juventus පාපන්දු කණ්ඩායම නියෝජනය කරමින් Napoli කණ්ඩායමට එරෙහි Italian Super Cup යන පාපන්දු අවසානයේ දී මෙම වාර්තාව තමන් සතු කර ගැනිමට රොනාල්ඩෝහට හැකි විය.
ලොව වැඩිම ගෝල සංඛ්‍යාවක් වාර්තා කළ පාපන්දු ක්‍රීඩකයා ලෙස සිට Josef Bican’s ගේ වාර්තාව පසු කරමින් ලොව වැඩිම ගෝල සංඛ්‍යාවක් වාර්තා කළ පාපන්දු ක්‍රීඩකයා බවට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පත් විය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
