ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොවිඩ්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර ඇත.

බිනුර ප්‍රනාන්දු හා චාමික කරුණාරත්නය යන ක්‍රීඩකයින් දෙදෙනාහට මෙලෙස වෛරසය ආසාදනය වී තිබේ.

එසේම එංගලන්ත කණ්ඩායම මෙරටට පැමිණීමෙන් පසුගිය 4 වන දා සිදුකරන ලද PCR පරීක්ෂණයෙන්  මොයින් අලී කොවිඩ් ආසාදිතයෙක් බව තහවුරු විය.

මේ වන විට එංගලන්තයේ පැතිරයන කොරෝනා වෛරස ප්‍රභේදය ඔහු ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ බලධාරීන් සඳහන් කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *