තවත් කොවිඩ් වෛරස ආසාදිත පුද්ගලයින් 633 දෙනෙක් අද (22) පූර්ණ සුවය ලබා ඇත.
ඒ අනුව පූර්ණ සුවය ලැබූ සමස්ත ආසදිතයින් සංඛ්‍යාව 48,617ක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 7,183ක් වේ.
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.