ඊයේ (21) තවත් කොවිඩ් මරණ 02 ක් මෙරටින් වාර්තා විය.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි 71 ක් හැවිරිදි කාන්තාවක් හා අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 276 ක් දක්වා ඉහළ යන ලදි.
Please follow and like us:
Like this:
Like Loading...
Related