අගමැති සහ කථානායක අතර හමුවක්
අද (24) උදෑසන විජේරාම පිහිටි නිවසේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබේ.
කොවිඩ් ව්‍යාප්තිය හමුවේ ලබන 09 වනදා පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කිරීම සම්බන්ධව එහිදී සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.
සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව පාර්ලිමේන්තුවේ කටයුතු නිසියාකාරව පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ද මෙහිදී දෙපාර්ශ්වය අතර සාකච්ඡා වී තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
