දේශීය

සා.පෙළ විභාග පරීක්ෂකවරුන්ගේ අයැදුම්පත් කැඳවයි

සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂකවරුන් තෝරා ගැනීම සඳහා අයැදුම්පත්‍ර කැඳවීම ආරම්භ කර තිබේ.

www.doenets.lk වෙබ් අඩවියට පිවිස අදාළ අයැදුම් පත්‍රය සම්පූර්ණ කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අනතුරුව එහි මුද්‍රිත පිටපත විදුහල්පති නිර්දේශය සමගින් පෙබරවාරි 03 වැනිදාට පෙර විභාග දෙපාර්තමේන්තුවට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතු ය.

ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු 0112 78 56 33, 0112 78 56 62 හෝ 0112 78 52 16 යන දුරකතන අංක ඇමතීමෙන් ලබාගත හැකි වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *