දේශීය තවත් කොවිඩ් මරණ 03 ක් January 25, 2021 admin ඊයේ (24) තවත් කොවිඩ් මරණ 03 ක් මෙරටින් වාර්තා විය. මෙලෙස මරණයට පත්ව ඇත්තේ කාන්තාවන් තිදෙනෙකි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 283 ක් දක්වා ඉහළ ගොස් ඇත. Please follow and like us: Share this:FacebookXLike this:Like Loading... Related