දේශීය තවත් කොවිඩ් මරණ 03 ක් January 25, 2021 admin ඊයේ (24) තවත් කොවිඩ් මරණ 03 ක් මෙරටින් වාර්තා විය. මෙලෙස මරණයට පත්ව ඇත්තේ කාන්තාවන් තිදෙනෙකි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 283 ක් දක්වා ඉහළ ගොස් ඇත. Share this: Share on Facebook (Opens in new window) Facebook Share on X (Opens in new window) X Like this:Like Loading… Related Discover more from cmn.lk Subscribe to get the latest posts sent to your email. Type your email… Subscribe