ඊයේ (26) මෙරටින් තවත් කොවිඩ් මරණයක් වාර්තා වී ඇත.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ රාගම ප්‍රදේශයේ පදිංචි 71 වියේ පසු වූ කාන්තාවකි.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 288 ක් දක්වා ඉහළ ගොස් ඇත.
Like this:
Like Loading...
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.