දේශීය

තවත් ආසාදිතයින් 916 ක් සුවය ලබයි

කොවිඩ් වෛරසය ආසාදිත තවත් පුද්ගලයින්  916ක් අද (01) පූර්ණ සුවය ලබා රෝහල් තුළින් පිටව ගොස් ඇත.

ඒ අනුව, මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 58,075 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව අංශය සඳහන් කරයි.

තවදුරටත් රෝහල් තුළ ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 5,766ක් වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *