ඊයේ (01) තවත් කොවිඩ් මරණ 07 ක් මෙරටින් වාර්තා විය.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ කාන්තාවන් දෙදෙනෙක් හා පිරිමි පුද්ගලයින් පස්දෙනෙකි.
ඒ අනුව කොවිඩ් වෛරසය හේතුවෙන් මරණයට පත් සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 323 දක්වා ඉහළ යන ලදි.
Like this:
Like Loading...
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.