දේශීය

ඇමරිකානු තානාපති විදේශ අමත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය ඇලයිනාබී.ටෙප්ලිට්ස් මහත්මය අද (02) විදේශ අමත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී ඇත.

මෙම හමුවේදී ශ්‍රී ලංකාව හා ඇමරිකාව අතර රාජ්‍ය තාන්ත්‍රික හා ආර්ථික කටයුතු ඇතුළු දෙරටට වැදගත් වන කරුණු රැසක් සාකච්ඡා කෙරුණු බව විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේදීය මෙම හමුව පැවතී ඇති අතර එම අවස්ථාවට කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය මහතා ද එක්ව ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *