දේශීය

ගුරුගොඩ ඔයේ ගිලී ළමයෙක් මරුට

රුවන්වැල්ල ගුරුගොඩ ඔයේ දිය නෑමට ගිය 13 හැවිරිදි ළමයෙකු දියේ ගිලී මියගොස් තිබේ.

ඔහු තවත් ළමයින් සිව් දෙනෙකු සමග ඔයේ දිය නෑමට ගිය අවස්ථාවේදී මෙලෙස අනතුරට ලක්ව ඇති බව පොලීසිය පවසයි.

මියගොස් ඇත්තේ මත්තමගොඩ බෝගල පාර ප්‍රදේශයේ පදිංචි ළමයෙකි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *