දේශීය

තවත් ආසාදිතයින් 840 සුවය ලබයි

තවත් ආසාදිත පුද්ගලයින් 840 දෙනෙක් අද (03) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇත.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 59,883ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

එසෙම තවදුරටත් වෛරස ආසාදිත රෝගීන් 5,485 දෙනෙක් රෝල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *