නෙවිල් ප්‍රනාන්දු, නෙවිල් ප්‍රනාන්දු දැඩිසත්කාරයෙන් IDH දැඩිසත්කාර ඒකකයට
නෙවිල් ප්‍රනාන්දු රෝහලේ හිමිකාරීත්වය දැරූ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදය වී ඇති බව වාර්තා වේ.
නෙවිල් ප්‍රනාන්දු රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහුව පසුගියදා IDH රෝහල වෙත මාරුකර යාවා ඇත.
මේ වනවිට IDH රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ඔහු ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
