ඊයේ (03) තවත් කොවිඩ් මරණ 04 ක් මෙරටින් වාර්තා විය.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ එක් පිරිමි පුද්ගලයෙක් හා කාන්තාවන් තිදෙනෙකි.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ 332 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කර ඇත.
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.