දේශීය තවත් කොවිඩ් මරණ 09 ක් February 9, 2021 admin ඊයේ (08) තවත් කොවිඩ් මරණ 09 ක් මෙරටින් වාර්තා වී ඇත. ඒ අනුව මෙරට තුළ සිදුවූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 365 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මෙරට සෞඛ්‍ය අංශ සඳහන් කරයි. Please follow and like us: Share this:FacebookXLike this:Like Loading... Related