දේශීය තවත් කොවිඩ් මරණ 09 ක් February 9, 2021 admin ඊයේ (08) තවත් කොවිඩ් මරණ 09 ක් මෙරටින් වාර්තා වී ඇත. ඒ අනුව මෙරට තුළ සිදුවූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 365 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මෙරට සෞඛ්‍ය අංශ සඳහන් කරයි. Share this: Share on Facebook (Opens in new window) Facebook Share on X (Opens in new window) X Like this:Like Loading… Related Discover more from cmn.lk Subscribe to get the latest posts sent to your email. Type your email… Subscribe