යල කන්නයේ වී වගාව හෙක්ටයාර් ලක්ෂ 7 ක් – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
මෙවර යල කන්නයේ වී වගාව හෙක්ටයාර් ලක්ෂ 7 ක් වගා කිරීමට අපේක්ෂා කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
ජලාශ ජලයෙන් පිරී තිබීම හේතුවෙන් යල කන්නයේ දී වී වගාව සාර්ථක ලෙස සිදු කළ හැකි බව කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ඩබ්ලිව්.එම්.ඩබ්ලිව් වීරකෝන් මහතා සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
