විදෙස්ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 615 දෙනෙකු දිවයිනට
කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් විදේශයන්හි සිර වී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 615 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.
එම පිරිස අතරට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් 135 දෙනෙකු සහ කටාර් රාජ්‍යයේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් 173 දෙනෙකු ඇතුළත් වේ.
එමෙන්ම ගුවන් ගමන් 09 ක් මගින් ශ්‍රී ලාංකිකයින් 431 දෙනෙකු රැකියා සඳහා විදේශ රටවල් වෙත පිටත්ව ගොස් තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
