විදේශීය

ට්‍රම්ප් දෝෂාභියෝගය ජයගනී

හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඉදිරිපත් කර තිබූ දෝෂාභියෝගය තුනෙන් දෙකක බහුතර ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට නොහැකිවීම නිසා පරාජයට පත්ව තිබේ.

සෙනට් මණ්ඩලයේ දී දෝෂාභියෝගයට පක්ෂව ඡන්ද 57 ක් ලැබී ඇති අතර ඊට විරුද්ධව ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව 43 කි.

ඒ අනුව හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දෝෂාභියෝගයෙන් ජයගෙන තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *