රත්මලානේ ලාරා හෙරොයින් සමඟ අත්අඩංගුවට
අද (14) රත්මලාන ගොනාකෝවිල ප්‍රදේශයේ දී ගල්කිස්ස කොට්ඨාශ අපරාධ අංශය විසින් හෙරොයින් ග්‍රෑම් 20 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ රත්මලානේ ලාරා යනුවෙන් හැඳින්වෙන මොහු මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ සිද්ධීන් රැසක සැකකරුවෙකු බවයි.
රත්මලාන වෙඩිකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම පුද්ගලයා මත්ද්‍රව්‍ය භාවිතයට දැඩිව ඇබ්බැහිවූවෙකු බවට අනාවරණය වී තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
