දේශීය

මෙරට කොවිඩ් තතු

ගෝලීය කොවිඩ් වෛරසයට ගොදුර වූ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 75,654 දක්වා ඉහළ ගොස් ඇත. ඒ ඊයේ (14) නව වෛරස ආසාදිතයින් 801 දෙනෙක් හඳුනා ගැනීමත් සමගින්.

මේ වන විට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 68,696 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් රෝහල් ගතව වෛරස ආසාදිතයින් 6,561 දෙනෙක් ප්‍රතිකාර ලබමින් සිටී.

මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 397 දක්වා ඉහළ ගොස් තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?