දේශීය

189,349කට කොවිඩ් එන්නත

කොවිඩ් ප්‍රතිශක්තිකරන වැඩසටහන යටතේ ඊයේ (14) දිනය වනවිට කොවිඩ් වෛරසයට එරෙහි එන්නත් පුද්ගලයින් 189,349 දෙනෙකුට ලබා දී ඇති බව වසංගත රෝග විදයා ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඊයේ (14) දිනයේ දී පමණක් පුද්ගලයින් 2,695 ක් සඳහා මෙම එන්නත් ලබාදුන් බවයි එම ඒකකය වැඩි දුරටත් සඳහන් කළේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *