හෙට (15) සිට දින 4ක්, පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සඳහා කොරෝනා මර්දන එන්නත් ලබා දීමට පියවර ගෙන ඇත.
ඒ අනුව නාරාහේන්පිට යුද හමුදා රෝහලේදී කොවිඩ් එන්නත් කරනය සිදුකරන බව පාර්ලිමේන්තු වේත්රධාරීවරයා සඳහන් කරයි.
Like this:
Like Loading...
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.