දේශීය

තවත් ආසාදිතයින් 1,018 සුවය ලබයි

කොවිඩ් වෛරසය ආසාදිතයින් 1,018 දෙනෙකු අද (16) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.

ඒ අනුව කොවිඩ් ආසාදනය වී සුවය ලැබූ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 70,429ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *