දේශීය

තවත් ආසාදිතයින් 1,018 සුවය ලබයි

කොවිඩ් වෛරසය ආසාදිතයින් 1,018 දෙනෙකු අද (16) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.

ඒ අනුව කොවිඩ් ආසාදනය වී සුවය ලැබූ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 70,429ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?