ටෙක්සාස් මුහුදු තීරයට ආ කැස්බෑවන්
ඇමෙරිකාවේ ටෙක්සාස් මුහුදු තීරයට කැස්බෑවන් 5,000 කට ආසන්න සංඛ්‍යාවක් එකවර ගොඩගසා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කැස්බෑවන් 4,700 කට ආසන්න සංඛ්‍යාවක් නැවත මුහුදට ගොස් ඇති අතර ඉතිරි කැස්බෑවන් 300 දෙනා සංරක්ෂණය කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
